චූලාගේ මරණය ගැන විවෘත තීන්දුවක්
සිරුරු කොටස් රසපරීක්ෂකට දශක දෙකකට වැඩි කාලයක් මෙරට මෝස්තර නිරූපණ හා විලාසිතා ක්ෂේත්‍රයේ නමක් හිමිකරගෙන සිටි චූලා පද්මේන්ද්‍ර මහත්මියගේ අබිරහස් මරණය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණය ඊයේ (01දා) කළුබෝවිල දකුණු කොළඹ ශික්ෂණ රෝහලේ සිදුකෙරුණු අතර, ඇයගේ මරණය
