මූලාශ්‍ර 2ක්
ශ්‍රී ලාංකිකයන් 10,000කට තායිලන්තයේ රැකියා
තායිලන්තයේ පවතින ශ්‍රම හිඟයට පිළියමක් ලෙස ශ්‍රී ලාංකික ශ්රමිකයන් 10,000ක් නීතිමය රාමුව යටතේ සේවයට ලබා ගැනීමට තායිලන්ත කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිවී ඇති අතර, දෙරට අතර කම්කරු සහයෝගිතාව ශක්තිමත් කිරීමේ විශේෂ ගිවිසුම් දෙකකට අත්සන
