මූලාශ්‍ර 2ක්
ආපදා සහන සේවයට ගිය බස් රිය අනතුරක
නුවරඑළිය ප්‍රදේශයේ ආපදා සහන සේවා සඳහා කළුතර ප්‍රදේශයේ පිරිසක් ගිය බස් රථයක් කටයුතු නිමවා එමින් සිටියදී අනතුරට පත්ව ඇතැයි නානුඔය පොලිසිය

Hiru Gossip විසිනි
සම්පූර්ණ ලිපිය කියවන්නනුවරඑළිය ප්‍රදේශයේ ආපදා සහන සේවා සඳහා කළුතර ප්‍රදේශයේ පිරිසක් ගිය බස් රථයක් කටයුතු නිමවා එමින් සිටියදී අනතුරට පත්ව ඇතැයි නානුඔය පොලිසිය

කළුතර ප්‍රදේශයේ සිට නුවරඑළියට ආපදා සහන සේවා කටයුතු සඳහා ගිය පිරිසක් රැගත් බස් රථයක් ඊයේ (06) රාත්‍රියේ භයානක අනතුරකට මුහුණ දීලා තියෙනවා. මේ පිරිස දවස් හතරක් තිස්සේ නුවරඑළිය නගරයයි, පොදු ස්ථානයි අතුගාලා, පිරිසිදු කරලා තියෙනවා. වැඩ ඉවර කරලා ඔවුන් නුවරඑළියේ සිට රදැල්ල කෙටි මාර්ගය හරහා කළුතර බලා එමින් ඉඳලා තියෙනවා.
මේ පුවතේ හැම ලිපියකින්ම ගත් නම් සහ ස්ථාන. අංකයෙන් කියවෙන්නේ ඉන් කී ලිපියක් එය සඳහන් කළාද කියලයි.
එක් අනුවාදයක් නොව, සම්පූර්ණ පුවත බෙදාගන්න.
මාධ්‍ය ආයතන 2ක් මෙම පුවත වාර්තා කර ඇත
සම්පූර්ණ වාර්තා