මූලාශ්‍ර 2ක්
මධ්‍යම අධිවේගී මාර්ගයේ රඹුක්කන-ගලගෙදර කොටස ඉදිකිරීමට ටෙන්ඩර් කැඳවයි
මධ්‍යම අධිවේගී මාර්ගයේ රඹුක්කන-ගලගෙදර කොටස ඉදිකිරීමට ටෙන්ඩර් කැඳවා ඇති බව ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශය පවසයි.ඊට අදාළ විස්තර https://rda.gov.lk/index.php?option=com_inquirie වෙබ් අඩවි හරහා ලබා ගත හැකි බව ද අමාත්‍යාංශය පවසයි. මධ්‍යම අධිවේගී...
