මූලාශ්ර 2ක්
අපරාජිත ශ්රී ලංකාවේ අවසන් අභියෝගය හෙට බංග්ලාදේශයෙන්
පාකිස්තානයේ ෆයිසලාබාද්හි ඉක්බාල් ක්රීඩාංගණයේදී හෙට (ඔක්තෝම්බර් 16) පැවැත්වෙන කාන්තා වයස අවුරුදු 19න් පහළ විස්සයි විස්ස තුන්කොන් ක්රිකට් තරගාවලියේ අවසන් මහ තරගයේදී ශ්රී ලංකා යොවුන් ක්රීඩිකාවෝ බංග්ලාදේශයට එරෙහිව තරග වදිති. තරගාවලියේ මෙතෙක් අපරාජිතව ඉදිරියට පැමිණ සිටින ශ්රී ලංකා කණ්ඩායමට හෙට ජයග්රහණය හිමි කර ගනිමින් ශූරතාව දිනා ගැනීමේ ප්රබල අවස්ථාවක් උදා වී තිබේ. මූලික වටයේදී බංග්ලාදේශය සමඟ [...]
