මූලාශ්‍ර 3ක්ජනප්‍රිය
සමාජ මාධ්‍යයේ පළවන විදෙස් විශ්වවිද්‍යාල බඳවා ගැනීමේ වංචාවක් ගැන හෙළිදරව්වක්
සමාජ මාධ්‍ය ඔස්සේ පළවන විදේශීය විශ්වවිද්‍යාල සඳහා බඳවා ගැනීමේ දැන්වීම්වලට හසුවීමෙන් වළකින ලෙස ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය ජනතාවගෙන් ඉල්ලීමක් කර තිබේ.

Hiru News Sinhala විසිනි
සම්පූර්ණ ලිපිය කියවන්න