මූලාශ්‍ර 2ක්
හොරෙන් මැණික් ගැරූ සිව් දෙනෙකුට වැඩ වරදී
නෝර්වුඩ්, පොට්ට්‍ර ප්‍රදේශයේ බලපත්‍ර නොමැතිව මැණික් ගරමින් සිටි සැකකරුවන් සිව් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලීසිය පැවසුවේ සැකකරුවන් නෝර්වුඩ් ප්‍රදේශයේ පදිංචිකරුවන් බවයි. සිද්ධිය සම්බන්ධයෙන් නෝර්වුඩ් පොලීසිය මගින් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.
