මේ වසරේ දෙවැනි කාර්තුවේ විරැකියාව සියයට 04ට නගී
ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ වාර්තාවලට අනුව 2026 වර්ෂයේ දෙවන කාර්තුවේ විරැකියා අනුපාතය සියයට 04 දක්වා ඉහළ ගොස් ඇත. මෙය පසුගිය වර්ෂයේ දෙවන කාර්තුවට සාපේක්ෂව සියයට 0.2ක ඉහළ යෑමක් වන අතර මේ වසරේ පළමු කාර්තුවට සාපේක්ෂව සියයට 0.3ක ඉහළ යෑමක් බව සඳ
