79 වන නිදහස් දින සමරු උළෙල සංවිධානයට අමාත්‍ය මණ්ඩල අනුකමිටුවක්
ලබන වසරේ පැවැත්වෙන 79 වන නිදහස් දින සමරු උළෙලේ කටයුතු සංවිධානය හා මෙහෙයවීම සඳහා අග්‍රාමාත්‍ය හරිනි අමරසූරියගේ ප්‍රධානත්වයෙන් සහ අදාළ අමාත්‍යවරුන්ගේ සහභාගිත්වයෙන් අමාත්‍ය මණ්ඩල අනුකමිටුවක් පත් කිරීමට අමාත්‍ය මණ්ඩලය විසින් අනුමැතිය ලබාදී තිබෙනවා. ඒ සඳහ
