අනුරාධපුර පූජා භූමි සංවර්ධන සැලැස්ම මේ වසරේම ඇරඹීමට ජනපතිගෙන් උපදෙස්
'අනුරාධපුර පූජා භූමි සංවර්ධන සැලැස්ම' නැවත සමාලෝචනය කර, නව යෝජනාද ඇතුළත් කරගනිමින් ව්‍යාපෘතියේ කටයුතු මේ වසර තුළදීම ආරම්භ කරන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අදාළ පාර්ශ්වයන්ට උපදෙස් ලබාදී තිබේ. අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති සාකච්
