මෙවර අ.පො.ස. උසස් පෙළ විභාගයේ ඇගයීම් කටයුතු මේ වන විට ආරම්භ කර ඇති බව විභාග කොමසාරිස් ජනරාල් ඉංදිකා කුමාරි ලියනගේ මහත්මිය පවසනවා. ඒ අනුව, මෙම ඇගයීම් ක්‍රියාවලිය අදියර තුනක් යටතේ සිදු කිරීමට නියමිතව ඇති අතර, එය ලබන ඔක්තෝබර් 25 වන දිනට අවසන් කිරීමට සැල
ඒ අනුව, මෙම ඇගයීම් ක්‍රියාවලිය අදියර තුනක් යටතේ සිදු කිරීමට නියමිතව ඇති අතර, එය ලබන ඔක්තෝබර් 25 වන දිනට අවසන් කිරීමට සැලසුම් කර තිබෙනවා. පසුගිය අගෝස්තු 10 වන දින ආරම්භ වූ 2026 උසස් පෙළ විභාගය ඊයේ (05) දින සාර්ථකව අවසන් වුණා. විභාග කටයුතු අවසන් වීමත් සමඟම, පිළිතුරු පත්‍ර ඇගයීම් කටයුතු ඉක්මනින් අවසන් කර මෙම වසර අවසන් වීමට පෙර විභාග ප්‍රතිඵල නිකුත් කිරීමට අවශ්‍ය සැලසුම් සකස් කර ඇති බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.
ITN News වෙතින් සාරාංශගත කර ඇත
පුද්ගලයන්- ඉන්දිකා කුමාරි ලියනගේ2
- ඉංදිකා කුමාරි ලියනගේ
යතුරු පද- ඇගයීම්3
- උසස්3
- පෙළ3
- පිළිතුරු2
- විභාගය2
- පත්‍ර2
- ඇරඹේ2
- කොමසාරිස්
- ප්‍රතිඵල
- අවසානයට
මේ පුවතේ හැම ලිපියකින්ම ගත් නම් සහ ස්ථාන. අංකයෙන් කියවෙන්නේ ඉන් කී ලිපියක් එය සඳහන් කළාද කියලයි.
මෙම පුවත බෙදාගන්න
එක් අනුවාදයක් නොව, සම්පූර්ණ පුවත බෙදාගන්න.
මාධ්‍ය ආයතන 3ක් මෙම පුවත වාර්තා කර ඇත
සම්පූර්ණ වාර්තා