මූලාශ්ර 2ක්
රෝහලේ ඉන්න මහින්දට වැඩ වරදී.. ඩොලර් මිලියන ගණනක අල්ලස්
ගාලුමුවදොර යුද හමුදා මූලස්ථානය සතු ඉඩම 'ශැංග්රිලා' (Shangri-La) හෝටල් ජාලය වෙත පැවරීමේදී ඇමරිකානු ඩොලර් මිලියන පහක (එකල රුපියල් කෝටි 100කට අධික) අල්ලසක් ලබාගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ඇතුළු පාර්ශ්ව කිහිපයකට එරෙහිව අල්ල
