මූලාශ්‍ර 2ක්
සෞදියේ හෙලිකොප්ටර් අනතුරකින් 14 ක් මරුට - ප්‍රංශයේ ගුවන් යානාවක් කඩා වැටී 11 ක් මරුට
සෞදි අරාබියේ සිදුවූ හෙලිකොප්ටර් යානා අනතුරකින් පුද්ගලයන් 14 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව සෞදි බලශක්ති අමාත්‍යාංශය නිවේදනය කරයි. ඉරිදා දින එරට වේලාවෙන් පෙරවරු 6.00 ට පමණ මෙම අනතුර සිදුව ඇති අතර යානයේ ගමන් ගත් සියලුම දෙනා ඉන් මියගොස් තිබේ. මියගිය සියල