මූලාශ්‍ර 2ක්
NDB අභ්‍යන්තර හොරු අල්ලලා - බැංකුවෙන් පාරිභෝගිකයින්ට නිල නිවේදනයක්
ජාතික සංවර්ධන බැංකුවේ (NDB) මෑතකදී අනාවරණය වූ අභ්‍යන්තර මූල්‍ය අක්‍රමිකතාවක් සම්බන්ධයෙන් මේ වන විට එම බැංකුවේ කළමනාකරුවෙකු ඇතුළු සැකකරුවන් කිහිප දෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත. පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය තහවුරු කරන්නේ අදාළ සැකකරුවන් වැඩ