ජනාධිපති අනුර කුමාර දිසානායක අතින් මුල් ගල තබා පසුගිය වසරේ වැඩ ආරම්භ කරන ලද උතුරේ ඉදිවන පළමු ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ වැඩ කටයුතු පරිසර අගැයීම් වාර්තාව නොමැති වීම හේතුවෙන් තාවකාලිකව නවතා දැමීමට නියෝග කර තිබේ.
යාපනයේ ඉදිවන ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ, ඉදිකිරීම් සඳහා අවශ්‍ය පරිසර බලපෑම් අගැයීම් ලබා දී ඊට අනුමැතිය ලබා දෙන තෙක් දැනට ආරම්භ කර ඇති වැඩකටයුතු නවතා දමන ලෙස දැනුම් දුන් බව මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති, මහාචාර්ය තිලක් හේවාවසම් බීබීසි සිංහල සේවයට කියා සිටියේ ය.
එම ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පළමු තරගය පසුගිය වසර අවසන් වන විටත්, පළමු ජාත්‍යන්තර තරගය වසර 03ක් ඇතුළත පැවැත්වීමටත් හැකි වනු ඇති බවට ඒම අවස්ථාවේදී ජනාධිපතිවරයා විශ්වාසය පළ කළේ ය. ඒ අනුමැතිය ගන්න ඕනේ කන්ස්ට්‍රක්ෂන් කරන්න."
"ගිය සතියේ වගේ අපිට ආරංචියක් ආවා වැඩ කරනවා කියලා.
BBC News සිංහල වෙතින් සාරාංශගත කර ඇත
පුද්ගලයන්- ජනපති අනුර කුමාරදිසා2
- සුනිල් කුමාර ගමගේ
- ලක් හේවාවසම්
- අනු
යතුරු පද- මුල්ගල2
- ක්‍රීඩාංගණයේ
- ඉදිකිරීම්
- පිට්ටනියට
- ක්‍රිකට්
- නියෝගයක්
- අගැයීම්
- විරෝධී
- යාපනය
- යාපනේ
මේ පුවතේ හැම ලිපියකින්ම ගත් නම් සහ ස්ථාන. අංකයෙන් කියවෙන්නේ ඉන් කී ලිපියක් එය සඳහන් කළාද කියලයි.
මෙම පුවත බෙදාගන්න
එක් අනුවාදයක් නොව, සම්පූර්ණ පුවත බෙදාගන්න.
මාධ්‍ය ආයතන 2ක් මෙම පුවත වාර්තා කර ඇත
සම්පූර්ණ වාර්තා