මූලාශ්‍ර 2ක්
AASL නව සභාපතිවරයා ලෙස විශ්‍රාමික අද්මිරාල් කාංචන බානගොඩ මහතා වැඩ භාර ගනී
ගුවන්තොටුපළ සහ ගුවන්සේවා (ශ්‍රී ලංකා) සමාගමේ (AASL) නව සභාපතිවරයා ලෙස විශ්‍රාමික අද්මිරාල් කාංචන බානගොඩ මහතා වැඩ භාර ගෙන තිබෙනවා. ඒ අද(1) පෙරවරුවේ ගරු වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍ය අනුර කරුණාතිලක මහතා අතින් කටුනායක ගුවන්තොටුපළ සහ ගුවන්සේවා (ශ්‍රී
