හොඳ වෙලාවට අපෙ ආණ්ඩුවක් තිබ්බෙ නැත්තෙ නැත්තම් බාපු ලැම්බෝගිනි මගෙ කියයි - නාමල් රාජපක්ෂ
දැන් බලන්නකෝ, එදා නාමල්ගේ ලැම්බෝගිනි 19ක් බානවා කියලා දැකපු කෙනාගෙම ආණ්ඩුවේ ලැම්බෝගිනි 14 ක් බාලා නේද? හොඳ වෙලාවට අපේ ආණ්ඩුවක් නැත්තෙ නත්තම් ඒවත් මගෙ කියයි.මං නම් බොරු කියන්නේ නෑ එයා වගේ. එයා එදා කිව්වා ඒක මගේ කියලා. මම නම් කියනවා එයාගේ නෙවෙයි. හැබැය
