බිරිඳගේ ගෙළ කපා හිස අනියම් සැමියාගේ ගෙදර මිදුලේ තියලා - සැමියා පොලිසියට ඇවිත් භාරවෙලා
සැමියා සිය බිරිඳගේ ගෙළ කපා ඝාතනය කිරීමෙන් පසු අද (20) අලුයම පොලිසිය පැමිණ භාර වූ පුවතක් නෙළුව, හක්පිටිය ප්‍රදේශයෙන් වාර්තා වනවා. පවුල් ආරවුලක් හේතුවෙන් සැමියා මෙම ඝාතනය සිදුකර ඇති අතර, කඳෙන් වෙන් කළ බිරිඳගේ හිස ගෙනවිත් ඇය අනියම් ඇසුරක් පැවැත් වූ බව කියන පුද්ගලයාගේ නිවසේ මිදුලට දමා ඇති බවයි වාර්තා වන්නේ. මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ [...]
