අන්තර්ගතයට යන්න
LakFeed
ENසිංதமி

පෙනුම

අකුරු ප්‍රමාණය

පැහැදිලිකම

LakFeed යෙදුම්

ප්‍රවෘත්ති
විදේශ විනිමය
රන් මිල
කාඩ්පත් දීමනා
මෙවලම්
කොටස්ඉක්මනින්
LakFeedබීටා
ප්‍රවෘත්ති
වෙළඳපොළ

විදේශ විනිමය

  • සෑම බැංකුවක්ම, අද
  • මුදල් වර්ගයකට හොඳම අනුපාතය
  • බැංකුව අනුව බලන්න
  • ගෙදර මුදල් එවීම

රන් මිල

  • අද මිල
  • 22 කැරට්
  • 24 කැරට්
  • බර අනුව මිල
  • මිල ඉතිහාසය
කොළඹ කොටස් වෙළඳපොළඉක්මනින්
කාඩ්පත් දීමනාමෙවලම්
ENසිංதமி

පෙනුම

අකුරු ප්‍රමාණය

පැහැදිලිකම

LakFeed යෙදුම්

ප්‍රවෘත්ති
විදේශ විනිමය
රන් මිල
කාඩ්පත් දීමනා
මෙවලම්
කොටස්ඉක්මනින්
මුල් පිටුවජනප්‍රියනවතමදේශීයදේශපාලනයඅන්තර්ජාතිකව්‍යාපාරක්‍රීඩාවිද්‍යාව හා තාක්ෂණයගොසිප්විනෝදාස්වාදයඅධ්‍යාපනය
Sources

News Sources (27 available)

Ada Derana Biz
Android වැඩකාරයෝ
Asian Mirror
BBC News සිංහල
Citizen News
Dasatha Lanka News
Gossip Lanka News
Hiru Gossip
Hiru News - Sinhala
IRI News
ITN News
Lanka C News
Lanka Truth
Neth News
News First - සිංහල
News.lk
NewsWire සිංහල
Sri Lanka Cricket
TechNews.LK
ThePapare Sinhala
අද දෙරණ
දිනමිණ
දිවයින
මව්බිම
ලංකාදීප
සියත නිව්ස්
සිළුමිණ
LakFeed

ශ්‍රී ලංකාව, සියල්ල එකතැන.

LakFeed සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි ප්‍රවෘත්ති අඩවි කියවලා, බැංකු විනිමය අනුපාත සහ රන් මිලත් එකම තැනකට ගේනවා.

LakFeed හි සියල්ල

ප්‍රවෘත්ති

  • ප්‍රවෘත්ති
  • නවතම
  • ජනප්‍රිය
  • දේශීය
  • දේශපාලනය
  • අන්තර්ජාතික
  • ව්‍යාපාර
  • ක්‍රීඩා
  • විද්‍යාව හා තාක්ෂණය
  • ගොසිප්
  • විනෝදාස්වාදය
  • සියලු මාතෘකා

විනිමය අනුපාත

  • විදේශ විනිමය
  • හොඳම අනුපාත
  • සියලු බැංකු
  • මුදල් එවීම
  • USD
  • EUR
  • GBP
  • INR
  • AUD
  • AED
  • සියලු මුදල් වර්ග

රන් සහ කොටස්

  • රන් මිල
  • 22K රන්
  • 24K රන්
  • බර අනුව රන්
  • රන් මිල ඉතිහාසය
  • රන් උකස
  • කොටස්ඉක්මනින්

කාඩ්පත් දීමනා

  • කාඩ්පත් දීමනා
  • Visa දීමනා
  • Mastercard දීමනා
  • Amex දීමනා
  • කල් ඉකුත් වූ දීමනා

මෙවලම්

  • මෙවලම්
  • මුදල් පරිවර්තකය
  • රන් උකස
  • EPF සහ ETF
  • ඉන්ධන පිරිවැය

මාධ්‍ය ආයතන

  • Ada Derana Biz
  • Android වැඩකාරයෝ
  • Asian Mirror
  • BBC News සිංහල
  • Citizen News
  • Dasatha Lanka News
  • Gossip Lanka News
  • Hiru Gossip
  • සියලු මාධ්‍ය ආයතන

LakFeed

  • උදව්
  • අප ගැන
  • සම්බන්ධ වන්න
  • දැන්වීම්
  • පෞද්ගලිකත්ව ප්‍රතිපත්තිය
  • සේවා නියම
  • DMCA
  • අඩවි සිතියම

© 2026 LakFeed. සියලුම අයිතිවාසිකම් ඇවිරිණි.

පුවත් වෙත ආපසු
මූලාශ්‍ර 3ක්30 May 2026

වෙසක් පුර පසලොස්වක පොහෝ දිනය අදයි.

මෙවර සැමරෙන්නේ 2570 වන වෙසක් මංගල්‍යයයි.ගෞතම බුදු පියාණන් වහන්සේගේ ඉපදීම, බුදුවීම හා පිරිනිවන්පෑම යන ත්‍රිවිධ මංගල කරුණු සිහිකරමින් ලක්වාසී බෞද්ධ ජනතාව අද දිනය පුරා විවිධ පිංකම්වල නිරත වෙයි.ඒ, ප්‍රතිපත්ති පූජාවන්ට මුල්තැන දෙමින්.වෙසක් පොහොය සැමරීම සදහා දිවයිනපුරා විවිධ වැඩසටහන් සංවිධානය කර තිබේ.වෙසක් තොරණ, දන්සැල්, වෙසක් කලාප, සැදැහැ ගී ප්‍රසංග මෙන්ම බුදු රාජාණන් වහන්සේගේ ඉගැන්වීම් අනුව අද දවසේ විවිධ පිංකම් සංවිධානය කර තිබේ.මේ අතර සිරසා නමාමි වෙසක් කලාපය රංගිරි දඹුලු රජමහා විහාරස්ථානය කේන්ද්‍ර කරගනිමින් අද සහ හෙට පැවැත්වේ.ඒ, සතිමත්ව නිවෙමු යන තේමාවෙන්.දාන ශීල වැඩසටහන්, ධර්ම දේශනා, දන්සැල්, තොරණ, පහන් කූඩු, සැදැහැ ගී ඇතුලු වැඩසටහන් රැසකින්, සිරසා නමාමි වෙසක් කලාපය සමන්විත වේ.සර්වඥ ධාතූන් වහන්සේ වන්දනාමාන කිරීමට ද, එහිදී සැදැහැවතුන්ට අවස්ථාව උදාවේ.මේ අතර වෙසක් පුර පසළොස්වක පොහෝ දිනය නිමිත්තෙන්, කොළඹ හා තදාසන්න නගරවල තොරණ 25ක් ඉදිකර තිබේ.සියලු වෙසක් කලාප ආශ්‍රීතව විශේෂ ආරක්ෂක හා රථ වාහන සැලැස්මක් ක්‍රියාත්මක බව, රථවාහන සහ මාර්ග ආරක්ෂාව පිළිබඳ නියෝජ්‍ය පොලිස්පති ඩබ්ලිව්.පී.ජේ සේනාධීර සඳහන් කළේ ය.

Hiru Gossip•30 May 2026
සදහම් මෙත් සිසිලෙන් ලෝ සත නැහැවූ අති උතුම් වෙසක් පුන් පොහෝ දිනය අදයි..
Hiru Gossip විසිනි
සම්පූර්ණ ලිපිය කියවන්න

සාරාංශය

ලොව්තුරු අමාමෑණි බුදු පියාණන් වහන්සේගේ තෙමඟුල අද වැනි වෙසක් පොහොය දිනක සිදුවීම ලෝකවාසි බෞද්ධ ජනතාව සමරන්නේ මහත් හරසරින්. ආමිස හා ප්‍රතිපත්ති පූජාවන්ට මුල්තැන දෙමින් බෞද්ධ ජනතාව වෙසක් දිනය සමරන්නේ මහත් බැතියෙන්. බුදු හිමියෝ බුද්ධත්වයෙන් අටවන වර්ෂයේ මණිඅක්ඛිත නා රජුගේ ආරාධනයෙන් කැලණියට වැඩම කරවන ලද්දේ අදවන් වෙසක් ‍පොහෝ දිනක වීම විශේෂත්වයක්.

Hiru Gossip වෙතින් සාරාංශගත කර ඇත

මෙම පුවත කුමක් ගැනද

පුද්ගලයන්
  • දුටුගැමුණු රජතුමා
  • දුටුගැමුණු රජු
  • මෑණි බුදු පියා
  • බුදු පියාණ
  • විජය කුමරු
  • සේනාධීර
  • ල් වි
ආයතන
  • රුවන්වැලි මහා සෑ
  • ආනන්ද හිමි
යතුරු පද
  • වෙසක්3
  • පොහෝ3
  • අදයි2
  • දිනය2
  • බුදුරජාණන්
  • පසලොස්වක
  • වහන්සේගේ
  • සිසිලෙන්
  • දිනකයි
  • නැහැවූ

මේ පුවතේ හැම ලිපියකින්ම ගත් නම් සහ ස්ථාන. අංකයෙන් කියවෙන්නේ ඉන් කී ලිපියක් එය සඳහන් කළාද කියලයි.

මෙම පුවත බෙදාගන්න

එක් අනුවාදයක් නොව, සම්පූර්ණ පුවත බෙදාගන්න.

මෙය වාර්තා කළ අනෙකුත් අය

මාධ්‍ය ආයතන 3ක් මෙම පුවත වාර්තා කර ඇත

  • වෙසක් පුර පසලොස්වක පොහෝ දිනය අදයි.News First - සිංහල·30 May 2026
  • පින්බර වෙසක් පොහෝ දිනය අදයිDasatha Lanka News·30 May 2026
සම්පූර්ණ වාර්තා