මූලාශ්‍ර 2ක්
දෙහිවල සත්තු වත්තේ 'බොතම්' මුහුදු සිංහයා පිළිකාවෙන් නැගිටියි
පිළිකාවකින් පීඩා විඳිමින් සිටි 'බොතම්' මුහුදු සිංහයා මේවන විට සුවය ලබා ඇතැයි ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව පවසනවා. 'බොතම්' මුහුදු සිංහයා පීඩා විඳිමින් සිටියේ "Squamous cell carcinoma" නමැති දුලබ පිළිකාවකින්. ඒ් අනුව විදේශීය විශේෂඥ පශු වෛද්‍යවරයෙකු
