මූලාශ්‍ර 2ක්
සේවක වර්ජනයක් නිසා සංචාරකයන්ට දොර වැසුණු අයිෆල් කුලුන
ලෝකප්‍රකට අයිෆල් කුලුන සේවක වර්ජනයක් හේතුවෙන් ඊයේ (07) සංචාරකයන් සඳහා වසා දැමුණු බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ඔවුන් වර්ජනයක් දියත් කළේ පසුගියදා එය නැරඹීමට පැමිණි හින්දු ආගමික කණ්ඩායමක් කළ ඉල්ලීමට අනුව කුලුනේ සේවයේ නියුතු කාන්තා නිලධාරීන් තාවකාලිකව
