මූලාශ්‍ර 6ක්
වාහන මිලට ගැනීම කල් දාන්න...- ජාතික රූපවාහිනියෙන් දැන්වීම්
රජයවිසින් වාහන ආනයන බදු සියයටපනහකින් (50%)ඉහළදැමීමට පියවර ගෙන ඇති අතර,එමබදු සංශෝධනයත් සමඟ ජාතිකරූපවාහිනී මාධ්‍ය ජාලය (SLRC)විසින්මහජනතාව දැනුවත් කිරීම සඳහාවිශේෂ නිවේදනයක් ද ප්‍රසිද්ධියටපත් කර ඇත."ඔබේවාහන සිහිනය මාස තුනකින් කල්දාන්න"යනතේමාව යටතේ ප්‍රකාශයට පත් කරඇති මෙම නිවේදනය මඟින්පාරිභෝගිකයින්ට සිය වාහනමිලදී ගැනීමේ සැලසුම් එළඹෙනසැප්තැම්බර් මාසය දක්වා කල්තබන ලෙස දැනුම් දී තිබේ.ජාතිකරූපවාහිනියේ මෙම
