මූලාශ්‍ර 2ක්
හමුදා පුහුණුවක් අතරතුර අත් බෝම්බයක් පිපිරීමෙන් තිදෙනෙක් රෝහලේ
මාදුරුඔය යුද හමුදා පුහුණු පාසලේ පුහුණුවක් අතරතුර අත්බෝම්බයක් පිපිරීමෙන් සෙබලුන් තිදෙනෙකුට තුවාල ලබා ප්‍රතිකාර සඳහා පොළොන්නරුව මහ රෝහලට ඇතුළත්කර ඇති බව වාර්තා වනවා.
මාදුරුඔය යුද හමුදා පුහුණු පාසලේ පුහුණුවක් අතරතුර අත්බෝම්බයක් පිපිරීමෙන් සෙබලුන් තිදෙනෙකුට තුවාල ලබා ප්‍රතිකාර සඳහා පොළොන්නරුව මහ රෝහලට ඇතුළත්කර ඇති බව වාර්තා වනවා.
මේ පුවතේ හැම ලිපියකින්ම ගත් නම් සහ ස්ථාන. අංකයෙන් කියවෙන්නේ ඉන් කී ලිපියක් එය සඳහන් කළාද කියලයි.
එක් අනුවාදයක් නොව, සම්පූර්ණ පුවත බෙදාගන්න.
මාධ්‍ය ආයතන 2ක් මෙම පුවත වාර්තා කර ඇත
සම්පූර්ණ වාර්තා