රන්මිනිතැන්න ටෙලි සිනමා උද්‍යානය වසර 30 කට පුද්ගලික සමාගමකට
රන්මිනිතැන්න ජාතික ටෙලි සිනමා උද්‍යානය වසර 30ක කාලයක් සඳහා පෞද්ගලික ආයෝජකයෙකු වෙත පැවරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වී තිබේ. 'සැලසුම් කිරීම, ගොඩනැගීම, මූල්‍යනය, ක්‍රියාත්මක කිරීම සහ නඩත්තු කිරීම' (DBFOM) යන ආකෘතිය යටතේ මෙම ඵලදායී ක්‍රියාත්මක කිරීම
