මූලාශ්‍ර 3ක්
"ඉදිරි වසර 30 තුළ කලාපයේ ආර්ථික වර්ධනයේ ප්‍රමුඛතම ස්ථානයක් ශ්‍රී ලංකාවට" - ශ්‍රී ලංකා බ්‍රිතාන්‍ය මහ කොමසාරිස්
ජාත්‍යන්තර ආර්ථික විශ්ලේෂකයින් පෙන්වා දෙන පරිදි ඉදිරි වසර තිහක කාලය තුළ කලාපයේ ආර්ථික වර්ධනය අතින් ප්‍රමුඛතම ස්ථානයක් හිමිකර ගැනීමට ශ්‍රී ලංකාවට හැකියාව පවතින බව ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් ඇන්ඩෘ පැට්‍රික් (Andrew Patrick) මහතා පවසනවා. ශ්‍ර
