මූලාශ්‍ර 3ක්
දඹුල්ල - සීගිරිය කේන්ද්‍ර කරගනිමින් තවත් සංචාරක සංවර්ධන ව්‍යාපෘතියක් ඇරඹේ
ශ්‍රී ලංකා රජය සහ ආසියානු සංවර්ධන බැංකුවේ (ADB) මූල්‍ය සහායෙන් ක්‍රියාත්මක තිරසාර සංචාරක අංශ සංවර්ධන ව්‍යාපෘතියේ (STSDP) දඹුල්ල - සීගිරිය සංචාරක අංශ සංවර්ධන ව්‍යාපෘතිය නිල වශයෙන් ආරම්භ කිරීම ඊයේ (20) සිදු කළ බව ප්‍රවාහන අමාත්‍යංශය සඳහන් කරයි.
