මූලාශ්‍ර 2ක්
පසුගිය වසරේ කුරුදු අපනයනය කරමින් ලංකාව කෝටි 8000ක දැවැන්ත ආදායමක් උපයයි
පසුගිය වසරේ කුරුඳු අපනයනයෙන් රු කෝටි 8000ක ඉතිහාසගත ආදායමක් ලැබූ බව කුරුඳු සංවර්ධන දෙපාර්තමේන්තුව කියා සිටී.

Ada Derana Sinhala විසිනි
සම්පූර්ණ ලිපිය කියවන්නපසුගිය වසරේ කුරුඳු අපනයනයෙන් රු කෝටි 8000ක ඉතිහාසගත ආදායමක් ලැබූ බව කුරුඳු සංවර්ධන දෙපාර්තමේන්තුව කියා සිටී.

කුරුඳු නිෂ්පාදන අපනයනයෙන් පසුගිය වසරේ දී අමෙරිකානු ඩොලර් මිලියන 260ක (රු. කුරුඳු නිෂ්පාදන අතරින් වැඩිම ප්‍රමාණයක් අපනයනය කර ඇත්තේ කුරුඳු කූරු වන අතර, ඉන් අ. මිලියන 300ක වගේ ඉලක්කයකට යන්න"යනුවෙන්ද ලින්දර මහතා පැවසීය.
මේ පුවතේ හැම ලිපියකින්ම ගත් නම් සහ ස්ථාන. අංකයෙන් කියවෙන්නේ ඉන් කී ලිපියක් එය සඳහන් කළාද කියලයි.
එක් අනුවාදයක් නොව, සම්පූර්ණ පුවත බෙදාගන්න.
මාධ්‍ය ආයතන 2ක් මෙම පුවත වාර්තා කර ඇත
සම්පූර්ණ වාර්තා