මූලාශ්‍ර 3ක්
උසස් පෙළ විභාගය පැවැත්වෙන නිසා නුගේගොඩ රැළියේ ශබ්ද විකාශන යන්ත්‍රය කොන්දේසි වලට යටත්ව භාවිතා කරන්න (VIDEO)
අද දින නුගේගොඩ පැවැත්වෙන මහජන රැළියක් සඳහා ශබ්ද විකාශන බලපත්‍ර නිකුත් කිරීම සම්බන්ධයෙන් පොලිසිය නිවේදනයක් නිකුත් කර තිබෙනවා. අපොස උසස් පෙළ විභාගය මේ දිනවල පැවැත්වෙන බැවින් ඊට කිසිදු කිසිදු බලපෑමක් සිදු නොවන පරිදි කොන්දේසි වලට යටත්ව ශබ්ද විකාශන භාවිත කරන ලෙසටයි පොලිසිය දැනුම්දී ඇත්තේ. මේ අතර පාසල් දරුවන්ගේ ජීවිතයේ තීරණාත්මක විභාගයක් වන උසස් පෙළ විභාගය [...]
