ලෝක ළමා දිනය සහ ජාත්‍යන්තර වැඩිහිටි දිනය අද - නෙත් එක්ක කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශන භූමියේදීත් විශේෂ වැඩසටහන්
ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයින්ගේ සංගමය 27 වන වරටත් සංවිධාන කරන කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ හත් වන දිනය අදයි. අද දිනයේද පෙරවරු 9.00 සිට මහජනතාව සඳහා පොත් ප්‍රදර්ශනය විවෘත වනවා. මේ අතර අදට යෙදෙන ලෝක ළමා දිනයට සමගාමීව කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයට
