'' විශාල හදවතක් ඇති කුඩා දූපත් රාජ්‍යයක් ලෙස මානුෂීයභාවයට සැමවිටම ඉඩක් ලබා දෙනවා'' - අමාත්‍ය විජිත හේරත් එක්සත් ජාතීන් අමතමින් පවසයි
විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් විසින් එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 81 වන සැසිවාරයේදී ශ්‍රී ලංකාවේ ජාතික ප්‍රකාශය ඉදිරිපත් කරමින්, වර්තම
