මූලාශ්‍ර 2ක්
කොළඹ ග්‍රීන් පාත් පරිශ්‍රයේ රථවාහන ධාවනය ගැන පොලීසියෙන් දැනුම්දීමක්
කොළඹ, කුරුඳුවත්ත පොලිස් වසමට අයත් ආනන්ද කුමාරස්වාමි මාවතේ ග්‍රීන් පාත් පරිශ්‍රයේ අද (06) රාත්‍රියේ සිට විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක කරන බව පොලීසියෙන් නිවේදනය කර තිබේ.
