මූලාශ්‍ර 2ක්
දෙවන ඒකාබද්ධ මාර්ග ආයෝජන වැඩසටහනට ආසියානු සංවර්ධන බැංකුවෙන් (ADB) මූල්‍ය ආධාර
දෙවන ඒකාබද්ධ මාර්ග ආයෝජන වැඩසටහන (i ROAD 2) - 5 වන කොටස යටතේ ඇමරිකානු එක්සත් ජනපද ඩොලර් මිලියන 90 ක ණයක් ලබා ගැනීම සම්බන්ධව ශ්‍රී ලංකා රජය ආසියානු සංවර්ධන බැංකුව (ADB) සමග සාකච්ඡා සාර්ථකව අවසන් කර ඇත.
