ඩී.එස්. ද සිල්වා මහතා ජීවන ගමනට සමුදෙයි!
ඔහු 1982 වසරේදී මංගල ටෙස්ට් තරගයට ක්‍රීඩා කරන ලද ශ්‍රී ලංකා කණ්ඩායමේ සාමාජිකයෙක් වූවේය. පසු කළෙක ඔහු ශ්‍රී ලංකා ටෙස්ට් සහ එක්දින කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කළේය. ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමුගත් පසු ඔහු ක්‍රිකට් පුහුණු කරුවකු ලෙසින් ද අනතුරුව ඔහු ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පරිපාලන කටයුතු වෙනුවෙන් පත් කරන ලද අතුරු කමිටුවේ සභාපතිවරයා ලෙසින්ද කටයුතු කළේය. මෙරට [...]
