ශ්‍රී ලංකාවේ ආර්ථිකය ස්ථාවර මට්ටමකට පැමිණිලා - IMF නියෝජිතයෝ ජනපති පසසති
අතීතයේ පැවති අර්බුදකාරී තත්ත්වයෙන් මිදී ශ්‍රී ලංකාවේ ආර්ථිකය මේ වන විට දැඩි ඔරොත්තු දීමේ හැකියාවකින් යුත් ස්ථාවර මට්ටමකට පැමිණ ඇති බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) නියෝජිතයෝ පෙන්වා දෙති. ඊයේ (02) ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහ