අන්තර්ගතයට යන්න
LakFeed
ENසිංதமி

පෙනුම

අකුරු ප්‍රමාණය

පැහැදිලිකම

LakFeed යෙදුම්

ප්‍රවෘත්ති
විදේශ විනිමය
රන් මිල
කාඩ්පත් දීමනා
මෙවලම්
කොටස්ඉක්මනින්
LakFeedබීටා
ප්‍රවෘත්ති
වෙළඳපොළ

විදේශ විනිමය

  • සෑම බැංකුවක්ම, අද
  • මුදල් වර්ගයකට හොඳම අනුපාතය
  • බැංකුව අනුව බලන්න
  • ගෙදර මුදල් එවීම

රන් මිල

  • අද මිල
  • 22 කැරට්
  • 24 කැරට්
  • බර අනුව මිල
  • මිල ඉතිහාසය
කොළඹ කොටස් වෙළඳපොළඉක්මනින්
කාඩ්පත් දීමනාමෙවලම්
ENසිංதமி

පෙනුම

අකුරු ප්‍රමාණය

පැහැදිලිකම

LakFeed යෙදුම්

ප්‍රවෘත්ති
විදේශ විනිමය
රන් මිල
කාඩ්පත් දීමනා
මෙවලම්
කොටස්ඉක්මනින්
මුල් පිටුවජනප්‍රියනවතමදේශීයදේශපාලනයඅන්තර්ජාතිකව්‍යාපාරක්‍රීඩාවිද්‍යාව හා තාක්ෂණයගොසිප්විනෝදාස්වාදයඅධ්‍යාපනය
Sources

News Sources (27 available)

Ada Derana Biz
Android වැඩකාරයෝ
Asian Mirror
BBC News සිංහල
Citizen News
Dasatha Lanka News
Gossip Lanka News
Hiru Gossip
Hiru News - Sinhala
IRI News
ITN News
Lanka C News
Lanka Truth
Neth News
News First - සිංහල
News.lk
NewsWire සිංහල
Sri Lanka Cricket
TechNews.LK
ThePapare Sinhala
අද දෙරණ
දිනමිණ
දිවයින
මව්බිම
ලංකාදීප
සියත නිව්ස්
සිළුමිණ
LakFeed

ශ්‍රී ලංකාව, සියල්ල එකතැන.

LakFeed සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි ප්‍රවෘත්ති අඩවි කියවලා, බැංකු විනිමය අනුපාත සහ රන් මිලත් එකම තැනකට ගේනවා.

LakFeed හි සියල්ල

ප්‍රවෘත්ති

  • ප්‍රවෘත්ති
  • නවතම
  • ජනප්‍රිය
  • දේශීය
  • දේශපාලනය
  • අන්තර්ජාතික
  • ව්‍යාපාර
  • ක්‍රීඩා
  • විද්‍යාව හා තාක්ෂණය
  • ගොසිප්
  • විනෝදාස්වාදය
  • සියලු මාතෘකා

විනිමය අනුපාත

  • විදේශ විනිමය
  • හොඳම අනුපාත
  • සියලු බැංකු
  • මුදල් එවීම
  • USD
  • EUR
  • GBP
  • INR
  • AUD
  • AED
  • සියලු මුදල් වර්ග

රන් සහ කොටස්

  • රන් මිල
  • 22K රන්
  • 24K රන්
  • බර අනුව රන්
  • රන් මිල ඉතිහාසය
  • රන් උකස
  • කොටස්ඉක්මනින්

කාඩ්පත් දීමනා

  • කාඩ්පත් දීමනා
  • Visa දීමනා
  • Mastercard දීමනා
  • Amex දීමනා
  • කල් ඉකුත් වූ දීමනා

මෙවලම්

  • මෙවලම්
  • මුදල් පරිවර්තකය
  • රන් උකස
  • EPF සහ ETF
  • ඉන්ධන පිරිවැය

මාධ්‍ය ආයතන

  • Ada Derana Biz
  • Android වැඩකාරයෝ
  • Asian Mirror
  • BBC News සිංහල
  • Citizen News
  • Dasatha Lanka News
  • Gossip Lanka News
  • Hiru Gossip
  • සියලු මාධ්‍ය ආයතන

LakFeed

  • උදව්
  • අප ගැන
  • සම්බන්ධ වන්න
  • දැන්වීම්
  • පෞද්ගලිකත්ව ප්‍රතිපත්තිය
  • සේවා නියම
  • DMCA
  • අඩවි සිතියම

© 2026 LakFeed. සියලුම අයිතිවාසිකම් ඇවිරිණි.

පුවත් වෙත ආපසු
මූලාශ්‍ර 3ක්6 Jan 2026

මම තවදුරටත් වෙනිසියුලාවේ ජනාධිපති-වෙනිසියුලා ජනපති

- අමෙරිකානු අධිකරණ දෙපාර්තමේන්තුව විසින් ගොනුකර ඇති කිසිදු චෝදනාවකට තමන් වරදකරු නොවන බව නිකොලස් මෙදුරෝ ජනාධිපතිවරයා පවසයි.ඔහු ඒ බව සඳහන් කළේ ඊයේ (05) මෙරට වේලාවෙන් රාත්‍රී 10.30ට පමණ අමෙරිකාවේ නිව්යෝර්ක් නුවර දිස්ත්‍රික් අධිකරණය හමුවට ජනාධිපතිවරයා ඉදිරිපත් කළ අවස්ථාවේදී ය.ජනාධිපතිවරයා සහ ඔහුගේ ආර්යාව බන්ධනාගාර ඇඳුම් කට්ටල වලින් සැරසී සිටියේ ය.තමන් තවදුරටත්, වෙනිසියුලාවේ ජනාධිපතිවරයා බවත්, තමන් නිර්දෝෂී පුද්ගලයෙකු බවත් ඔහු අධිකරණය හමුවේ කියා සිටි බව විදෙස් වාර්තා වල සඳහන් වේ.ජනාධිපති ආර්යාව වන සීලියා ෆ්ලෝරස්ද ඇයට එල්ල වන මත්ද්‍රව්‍ය ජාවාරම් සහ ආයුධ චෝදනා සම්බන්ධයෙන් තමන් වරදකරු නොවන බව ප්‍රකාශ කර ඇත.කෙසේ නමුත් වෙනිසියුලාවේ ජනාධිපතිවරයා හෝ ඔහුගේ බිරිඳ ඇප ඉල්ලීමක් ඉදිරිපත් නොකළ බවද විදෙස් වාර්තා වල සඳහන්ය.දෙපාර්ශවයේ කරුණු දැක්වීමෙන් අනතුරුව ලබන මාර්තු 17 වැනිදා නඩුව යළි විභාගයට ගැනීමට, 92 හැවිරිදි දිස්ත්‍රික් විනිසුරු ඇල්වින් හෙලර්-ස්ටයින් නියෝග කරන ලදි.විකිලීක්ස් නිර්මාතෘ, ජුලියන් අසාන්ජ් වෙනුවෙන් පෙනී සිටි නීතිඥ බැරී ජොයෙල් පොලැක් මෙවර, නිකොලස් මදුරෝ ජනාධිපතිවරයා වෙනුවෙන් ඉදිරිපත්ව සිටී.මේ අතර විනාඩි 40ක පමණ කාලයක් පැවති නඩු විභාගය අවසානයේදී, අධිකරණ සංකීර්ණයේ සිටි එක පුද්ගලයෙකු, ස්පාඤ්ඤ බසින් නිකොලස් මදුරෝට බැන වැදුණු බව විදෙස් වාර්තා වල වැඩිදුරටත් සඳහන්.ඒ, වෙනිසියුලානු ජනාධිපතිවරයා සිදුකර ඇති විපත් වලට ඔහු වන්දි ගෙවනු ඇති බවට හඬ නගමින්ය.කෙසේ නමුත් වෙනිසියුලානු ජනාධිපති නිකලස් මදුරෝ ඊට ප්‍රතිචාර දක්වමින් තමන් පැහැරගැනීමට ලක්වූ ජනාධිපතිවරයෙකු බවටත් දැන් යුධ සිරකරුවෙකු බවට පත්ව ඇති බවටත් පිළිතුරු ලබා දුන් බව විදෙස් වාර්තා වල සඳහන් වේ.වෙනිසියුලානු ජනාධිපතිවරයාට සහයෝගය දක්වන මෙන්ම, විරෝධය දක්වන පුද්ගලයින් සිය ගණනක් අධිකරණ පරිශ්‍රය ආසන්නයට රැස්ව සිටි බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.

News First - සිංහල•6 Jan 2026
News 1st විසිනි
සම්පූර්ණ ලිපිය කියවන්න

සාරාංශය

ඔහු ඒ බව සඳහන් කළේ ඊයේ (05) මෙරට වේලාවෙන් රාත්‍රී 10.30ට පමණ අමෙරිකාවේ නිව්යෝර්ක් නුවර දිස්ත්‍රික් අධිකරණය හමුවට ජනාධිපතිවරයා ඉදිරිපත් කළ අවස්ථාවේදී ය. කෙසේ නමුත් වෙනිසියුලාවේ ජනාධිපතිවරයා හෝ ඔහුගේ බිරිඳ ඇප ඉල්ලීමක් ඉදිරිපත් නොකළ බවද විදෙස් වාර්තා වල සඳහන්ය.

News First - සිංහල වෙතින් සාරාංශගත කර ඇත

මෙම පුවත කුමක් ගැනද

පුද්ගලයන්
  • නිකලස් මාදුරෝ
ආයතන
  • නිව්යෝර්ක් නුවර දිස්ත් රික්
  • නිව්යෝක් ෆෙඩරල්
  • United Nations
  • නුවර දිස්ත්
  • ජාතීන්ගේ
  • නිව්යෝර්
ස්ථාන
  • වන2
  • United States
  • නිව්යෝර්ක්
යතුරු පද
  • මදුරෝ3
  • ජනාධිපතිවරයා2
  • වෙනිසියුලානු2
  • වෙනිසියුලාවේ2
  • අධිකරණයේදී2
  • නිකොලස්2
  • කියයි2
  • තමන්2
  • ප්‍රතික්ෂේප
  • තවදුරටත්

මේ පුවතේ හැම ලිපියකින්ම ගත් නම් සහ ස්ථාන. අංකයෙන් කියවෙන්නේ ඉන් කී ලිපියක් එය සඳහන් කළාද කියලයි.

මෙම පුවත බෙදාගන්න

එක් අනුවාදයක් නොව, සම්පූර්ණ පුවත බෙදාගන්න.

මෙය වාර්තා කළ අනෙකුත් අය

මාධ්‍ය ආයතන 3ක් මෙම පුවත වාර්තා කර ඇත

  • මදුරෝ සියලුම චෝදනා ප්‍රතික්ෂේප කරයිඅද දෙරණ·6 Jan 2026
  • මට යන්න දෙන්න මං තාම වෙනිසියුලා ජනපති - මදුරෝ නිව්යෝර්ක් අධිකරණයේදී කියයිGossip Lanka News·6 Jan 2026
  • මම තවමත් වෙනිසියුලාවේ ජනාධිපතිවරයා - මදුරෝ අධිකරණයේදී කියයිඅද දෙරණ·5 Jan 2026
සම්පූර්ණ වාර්තා