මූලාශ්‍ර 6ක්
හිස්බුල්ලාගේ රත්තරන් වංචා කළ ඝානා ජාතිකයින් 11ක් අත්අඩංගුවට (VIDEO)
පාර්ලිමේන්තු මන්ත්‍රී හිස්බුල්ලාට ඇමරිකානු ඩොලර් මිලියන දෙකක වංචාවක් සිදු කළ ඝානා ජාතිකයින් එකොළොස් දෙනකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. රත්‍රං ලබා දෙන බවට පවසමිනුයි ඔවුන් මන්ත්‍රීවරයාගෙන් මුදල් ලබාගෙන ඇත්තේ. මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.
