මූලාශ්‍ර 2ක්
මීගමුව බන්ධනාගාර ගැටුමේ සැක කාන්තා රැඳවියන් 17 අධිකරණයට
මීගමුව බන්ධනාගාරයේ ඇතිවූ ගැටුමේදී පොදුදේපලවලට අනර්ථයක් සිදු කිරීමේ චෝදනාව යටතේ නම් කළ මීගමුව බන්ධනාගාරයේ කාන්තා ෙ රැඳවියන් 25 දෙනා 17 වැනිදා අධිකරණට ඉදිරිපත් කරන ලෙස මීගමුව ප්‍රධාන මහෙස්ත්‍රාත් ශිලනි පෙරේරා මහත්මිය අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට අද නි
