මූලාශ්‍ර 3ක්
ආසන පටි නොමැති වාහන 19 වැනිදායින් පසුව අධිවේගී මාර්ගවල ගමන් කළ නොහැකියි
ආසන පටි නොමැති වාහනවලට මේ මස 19 වැනිදායින් පසුව අධිවේගී මාර්ගවල ගමන් කළ නොහැකි බව සභානායක, ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන ඇමැති බිමල් රත්නායක මහතා පැවසීය. මගී ප්‍රවාහනයේ නිරත වන බස්, වෑන් රථ යනාදිය කිලෝමීටර් 5000ක් අඩුවෙන් හෝ මාස තුනකට අඩු කාල
