ඇෆ්ගනිස්ථානය පරදා ශ්‍රී ලංකා යොවුන් පිළට ජය
වයස අවු. 19න් පහළ යොවුන් එක්දින ලෝක කුසලානයේ ඇෆ්ගනිස්ථානය සමග අද (26) පැවති තරගය කඩුළු 4කින් ජය ගැනීමට ශ්‍රී ලංකා යොවුන් පිළ සමත් වුණා.ඒ
වයස අවු. 19න් පහළ යොවුන් එක්දින ලෝක කුසලානයේ ඇෆ්ගනිස්ථානය සමග අද (26) පැවති තරගය කඩුළු 4කින් ජය ගැනීමට ශ්‍රී ලංකා යොවුන් පිළ සමත් වුණා.ඒ
19න් පහළ යොවුන් එක්දින ලෝක කුසලානයේ ඇෆ්ගනිස්ථානය සමග අද (26) පැවති තරගය කඩුළු 4කින් ජය ගැනීමට ශ්‍රී ලංකා යොවුන් පිළ සමත් වුණා. ඒ පන්දුවාර 46.5ක් අවසානයේ කඩුළු 06ක් දැවී ජයග්‍රාහී ලකුණු 194ක් ලබා ගනිමින්. අනතුරුව ලකුණු 194ක පිළිතුරු ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා කණ්ඩායමේ සෙනුජ වැකුණගොඩ ලකුණු 43ක්ද, දිමන්ත මහාවිතාන ලකුණු 37ක්ද, දුල්නිත් සිගේරා ලකුණු 30ක්ද, රැස් කළා.
මේ පුවතේ හැම ලිපියකින්ම ගත් නම් සහ ස්ථාන. අංකයෙන් කියවෙන්නේ ඉන් කී ලිපියක් එය සඳහන් කළාද කියලයි.
එක් අනුවාදයක් නොව, සම්පූර්ණ පුවත බෙදාගන්න.
මාධ්‍ය ආයතන 2ක් මෙම පුවත වාර්තා කර ඇත