ඉන්දීය - ශ්‍රී ලංකා සබඳතා තරුණ නායකත්වය හරහා ඉස්මතු විය යුතුයි - නාමල් රාජපක්ෂ
ඔඩිසාවේ කාලිංග කාර්මික තාක්ෂණ ආයතනයේ (KIIT) පැවති 77 වන ඉන්දීය ජනරජ දින සැමරුම් උත්සවය අමතමින්ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක සහ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ප්‍රකාශ කලේ වගකිවයුතු නායකත්වය, කලාපීය...
