මූලාශ්‍ර 2ක්
ඉරානයට එරෙහිව අඛණ්ඩව හත්වන රාත්‍රියේත් ඇමරිකාවෙන් ප්‍රහාර
ඉරානයට එරෙහිව අඛණ්ඩව හත්වන දිනටත් ඊයේ රාත්‍රියේ ප්‍රහාර එල්ල කළ බව එක්සත් ජනපද මධ්‍යම අණදෙන නිලධාරිවරයා පවසනවා. එක්සත් ජනපද හමුදා ප්‍රහාරක ගුවන් යානා, ගුවන් ඩ්‍රෝන යානා සහ යුද නැව් යොදාගෙන ඉරානයේ නිරීක්ෂණ ස්ථාන, හමුදා සැපයුම් යටිතල පහසුකම්, භූගත අවි ගබඩා සහ සමුද්‍රීය හැකියාවන්ට පහර දුන් බවයි අණදෙන නිලධාරියා සඳහන් කරන්නේ. ඉරාන වරායන්ට එරෙහිව නාවික අවහිරයක් [...]
