පානදුර උසාවියේ කුඩු සලිඳුගේ ලිපිගොනු 'අතුරුදන් කළ' අය ගැන පරීක්ෂණ
සංවිධානාත්මක අපරාධකරුවෙකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන සලිඳු මල්සිත ගුණරත්න හෙවත් ‘කුඩු සලිඳු’ නමැත්තාට එරෙහිව පානදුර මහෙස්ත්‍රාත් අධිකරණයේ විභාග වන නඩු දෙකකට අදාළ ගොනු අතුරුදන් වීමේ සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණ සේවකයින් 10 දෙනෙකුගෙන් ප්‍රකාශ සටහන්