මූලාශ්‍ර 2ක්
මත්ද්‍රව්‍ය සහ මත්පැන් භාවිතය නිසා දිනකට මිය යන පිරිස ගැන අලුත් අනාවරණයක්
මෙරට මත්ද්‍රව්‍ය සහ මත්පැන් භාවිතය හේතුවෙන් දිනකට පුද්ගලයින් 80 ත් 100 ත් අතර සංඛ්‍යාවකගේ ජීවිත අහිමි වන බව රජරට විශ්වවිද්‍යාලයේ ව්‍යවහාරික විද්‍යා පීඨයේ පීඨාධිපති, ආචාර්ය මනෝජ් ප්‍රනාන්දු මහතා පවසනවා. අද (28) පැවැති "රටම එකට" ජාතික මෙහෙයුමට අදාළව, ව
