මහා භාණ්ඩාගාරයේ හැකර් සිද්ධියේ තාක්ෂණික කමිටුවේ වර්තාව මෙතෙක් ලැබී නැහැ - CIDය අධිකරණයට දන්වයි
ශ්‍රී ලංකා මහා භාණ්ඩාගාරය සතු අමෙරිකානු ඩොලර් මිලියන 2.5 ක රජයේ මුදල් වංචනික ලෙස බැහැර කිරීමේ සිද්ධියට අදාළව තාක්ෂණික කමිටුවේ වර්තාව මෙතෙක් ලැබී නොමැති බව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව අද (30) කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා හමුවේ දන්වා සිටියා. සිද්ධියට අදාළ නඩුව කැඳවූ අවස්ථාවේ දී විමර්ශන නිලධාරීන් ඒ බව දැනුම් දුන්නා. ඒ, අනුව සිද්ධියට අදාළව විමර්ශන [...]
