මූලාශ්‍ර 2ක්
උත්සව සමයට විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් - අප්‍රේල් 01 වනදා සිට ක්‍රියාත්මකයි
මෙවර උත්සව සමයට සමඟාමීව විශේෂ ආරක්ෂක වැඩපිළිවලක් අප්‍රේල් මස 1 වනදා සිට ආරම්භ කරන බව රථ වාහන පාලන හා මාර්ග ආරක්ෂාව පිළිබඳ නියෝජ්‍ය පොලිස්පති ඩබ්ලිව්. පී. ජේ. සේනාධීර මහතා පවසයි.
