මූලාශ්‍ර 2ක්
අයහපත් කාලගුණයෙන් කටුනායක ගුවන්තොටේ මෙහෙයුම්වලට බාධා
පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණෙන සහ පිටත්ව යන ගුවන් යානා රැසක් ප්‍රමාදවීම්වලට සහ අවලංගු කිරීම්වලට ලක්ව ඇති බව ගුවන් තොටුපොළ කාර්යය භාර නිලධාරීවරයා පවසනවා. කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණෙමින් තිබූ ගුවන් යානා රාශියක් මත්තල ගුවන් තොටුපොළ , ඉන්දියාවේ ත්‍රිවේන්ද්‍රම් ගුවන් තොටුපොළ සහ ඉන්දියාවේ කොචින් ගුවන් තොටුපොළ වෙත යොමු කිරීමෙන් පසුව [...]
