මූලාශ්‍ර 2ක්
පාකිස්තානයේ කර්මාන්ත සහ නිෂ්පාදන විශේෂඥයෙක් දිවයිනට
පාකිස්තාන - ශ්‍රී ලංකා ඒකාබද්ධ ආර්ථික කොමිසමේ 13 වන සැසිවාරයට සහභාගී වීම සදහා පකිස්තාන ජනරජයේ අග්‍රාමාත්‍යවරයාගේ කර්මාන්ත සහ නිෂ්පාදන පිළිබද විශේෂ සහකාර හරූන් අක්තාර් ඛාන් තුන් දින නිල සංචාරයක් සදහා ඊයේ (27) දින පස්වරුවේ මෙරටට පැමිණ තිබෙනවා . මෙම සැසිවාරය ශ්‍රී ලංකාවේ වෙළද , වානිජ , ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍යංශය විසින් සංවිධානය කරනු [...]
