වසර දහසයකට පසු ලංකාවට ආ හැටියේ LankaEnews කර්තෘ පරණ නඩුවකට අත්අඩංගුවට
ලංකා ඊ-නිව්ස් වෙබ් අඩවියේ කර්තෘ මෙන්ම ප්‍රවීණ මාධ්‍යවේදියෙකු වන දොන් ප්‍රදීප් සඳරුවන් සේනාධීර මහතා ඊයේ (11) පස්වරුවේ කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී අත්අඩංගුවට පත් විය. වයස අවුරුදු 64ක් වන, ද්විත්ව පුරවැසිභාවය හිමි ඔහු එංගලන්තයේ ලන්ඩන්