සාම පාද යාත්‍රාව වෙනුවෙන්, වියට්නාම ජාතික පූජ්‍ය පඤ්ඤාකර හිමියන් ප්‍රමුඛ මහා සංඝ රත්නය අද (21) අලුයම දිවයිනට පැමිණියා. ඒ, සමයේ සුරතලා ලෙස හැඳින්වෙන 'ආලෝකා' සුනඛයාද රැගෙනයි. ඇමරිකාවේ ටෙක්සාස් ප්‍රාන්තයේ ඩලස් පොර්ට් වර්ත් ජාත්‍යන්තර ගුවන් තොටුපළේ සිට පඤ්ඤාකර හිමියන් ප්‍රමුඛ මහා සංඝ රත්නය මෙලෙස දිවයිනට පැමිණියා. හෙටින් ආරම්භ වන ජාත්‍යන්තර සාම පා ගමන, ලබන 28 වනදා [...]
සාම පාද යාත්‍රාව වෙනුවෙන්, වියට්නාම ජාතික පූජ්‍ය පඤ්ඤාකර හිමියන් ප්‍රමුඛ මහා සංඝ රත්නය අද (21) අලුයම දිවයිනට පැමිණියා. සාම පා ගමනට සමගාමීව සිදුකෙරෙන අසදිස පූජාව අද (21) පස්වරුවේ රුවන්වැලි මහා සෑ පුදබිමේ දී ආරම්භ වනවා. එහිදී ශ්‍රී මහා බෝධි අංකුරය පා ගමනේ යෙදෙන භික්‍ෂූන් වහන්සේ වෙත පූජා කිරීම සිදු කෙරෙන අතර, පස්වරු 4.00ට රුවන්වැලි සෑය පුදබිමේ ආගමික වැඩසටහනින් අනතුරුව මහා සංඝරත්නය දඹුල්ලට වැඩමවීම සිදු කෙරෙනවා.
Dasatha Lanka News වෙතින් සාරාංශගත කර ඇත
ආයතන- ඩලස් පොර්ට් වර්ත් ජාත් යන්තර ගුවන් තොටු
- වර්ත් ජාත් යන්තර ගුවන් තොට
- රුවන්වැලි මහා සෑ පු
- ජාත් යන්තර ගුවන්
- ජාතික
- විය
ස්ථාන- ටෙක්සාස්3
- United States2
- Kandy
- න්ත
යතුරු පද- පඤ්ඤාකර2
- හිමියන්2
- සාම2
- චන්ද්‍රජෝතී
- යාත්‍රාවට
- විහාරයෙන්
- ආලෝකාත්
- දිවයිනට
- ප්‍රමුඛ
- පාගමන
මේ පුවතේ හැම ලිපියකින්ම ගත් නම් සහ ස්ථාන. අංකයෙන් කියවෙන්නේ ඉන් කී ලිපියක් එය සඳහන් කළාද කියලයි.
මෙම පුවත බෙදාගන්න
එක් අනුවාදයක් නොව, සම්පූර්ණ පුවත බෙදාගන්න.
මාධ්‍ය ආයතන 2ක් මෙම පුවත වාර්තා කර ඇත
සම්පූර්ණ වාර්තා