මූලාශ්‍ර 4ක්
ජාවා මුහුදු සීමාවේ අතුරුදන් වූ මගී යාත්‍රාව සොයාගැනේ - මගීන් 140 දෙනෙක් අතුරුදන්
ජාවා මුහුදු සීමාවේ දී අතුරුදන් වූ මගී යාත්‍රාව සොයාගැනීමට ඉන්දුනීසියානු සෝදිසි සහ ගලවාගැනීමේ කණ්ඩායම්වලට මේ වනවිට හැකිව තිබෙනවා. සුරබයා නගරයේ සිට බන්ජර්මාසින් දක්වා මගීන් 243 දෙනෙකු සමඟ යාත්‍රා කරමින් තිබූ Virgo Transport 8 නමැති මගී යාත්‍රාව අද (13) උදෑසන අතුරුදන් වූ බවට තොරතුරු වාර්තා වුණා. ඒ, අනුව සිදුකළ සෝදිසි මෙහෙයුමේ දී මේ වනවිට මගීන් 103 [...]
